Showing posts with label මුළුතැන්ගෙය. Show all posts
Showing posts with label මුළුතැන්ගෙය. Show all posts

අලූත් පලතුරු තෝරාගන්නේ කොහොමද?

අලූත් පලතුරු තෝරාගන්නේ කොහොමද? බොහෝ විිට වෙළඳ පොළට යන්නේ ගෘහනිය යි. පවූලේ අයගේ එදිනෙදා ආහාර වටිටෝරුව තීරණය වන්නේ ද ඇය වෙතින් යැයි පැවසීම ...
Read More

අචිචාරු වර්ග හදන අයුරු

අප පූරුදු වී සිටින්නේ අච්චාරු මැටි මූටිිටියක දමන්නයි. එවිට විනාකිරි හා අච්චාරුවේ ඇති තෙත ගතිය මූටිටියට උරාගෙන එය වියළි ස්වභාවයක් ගන්න...
Read More

හොඳ, නැවුම් මුං ඇට තෝරා ගන්නේ කෙසේද?

එදිනෙදා අප ආහාරයට ගන්නා ධාන්‍ය වර්ග අතර මුං ඇට ශ්‍රී ලාකේය ජනතාවට විශේෂිත ආහාරයකි. වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති මුං ඇට නැවුම් බවින් යුතුව මි...
Read More

හාල්මැස්සන් මිලදී ගැනීමට පෙර දැනගත යුතු දේ

වෙළඳපොළෙන් අප මිලදී ගන්නා කරවල වර්ග අතර අප නිතරම ආහාරයට එක්කර ගන්නේ හාල්මැස්සන්ය.  හාල් මැස්සන් වර්ග විවිධත්වයෙන් යුතුව මිලදී ගැනීමට ව...
Read More

හොඳ පරිප්පු තෝරා ගන්නේ කෙසේද?

පරිප්පු මිලදී ගැනීමේදී රතු හෙවත් මයිසුර් පරිප්පු මිල දී ගැනීමට ජනතාව ප්‍රමුඛත්වය දෙන බවක් දක්නට ලැබෙයි. මෙම මයිසුර් පරිප්පුවලට සමා...
Read More

ආවාරයේදී ප්‍රයෝජනයට ගන්න දෙල් කල් තබා ගන්නේ කොහොමද?

සංරකෂණය හෙවත් කල් තබා ගැනීම සඳහා ආහාර වර්ග තෝරා ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යූතුයි. ඒ සඳහා තෝරාගත යූත්තේ නැවූම්, හොඳින් පැසූණූ එළවළු...
Read More

අල සමඟ රෝස්ටි කුකුළෙක්

(මෙය මැටි හටිටියක හෝ ගැඹූරු මැටි ඇතිලියක පවා කරගත හැකිය. පහසූකම් ඇති අයට විදුලි හෝ ගෑස් පෝරණූව නොන්ස්ටික් භාජනයකද කළ හැකිය.) අවශ්‍ය ද්‍රව...
Read More

බිබික්කන් සාදන අයුරු

අවශ්‍ය ද්‍රව්‍ය  පොල් පැණි බෝතල් 1/2 සිහින්ව ගා ගත් පොල් කෝප්ප 3 සූල්තානා ග්‍රෑම් 100 රට ඉඳි ග්‍රෑම් 50 කජූ ග්‍රෑම් 100 පිටි ග්‍රෑම් 125 ...
Read More

ප්‍රෝටීන් බහූලව ඇති සෝයා බෝංචි

අප නිතරම වාගේ කෑමට යොදා ගනූ නොලැබූණද පෝෂණය අතින් ගුණදායක එළවළුවක් විදියට සෝයා බෝංචි පෙන්වා දීමට පූළුවන්. මෙතරම් ගුණදායක වන සෝයා බෝංචි ප...
Read More

ස්වයං රැකියාවට අත්වැලක් තල කැරලි

තල පෝෂණයෙන් ඉතාම ඉහළ ආහාරයක්. එසේම වැඩිම කැල්සියම් ප්‍රමාණයක් ලබාගත හැකි ආහාරයක් වෙනවා. මේ නිසා ශරීරයට මේදය ද ලැබෙනවා. එයින් ශක්තිය ඇතිව...
Read More

බිබික්කන් සාදන අයුරු

අවශ්‍ය ද්‍රව්‍ය   පොල් පැණි බෝතල් 1/2 සිහින්ව ගා ගත් පොල් කෝප්ප 3 සූල්තානා ග්‍රෑම් 100 රට ඉඳි ග්‍රෑම් 50 කජූ ග්‍රෑම් 100 ප...
Read More